අතරමංවූ 53 දෙනකුට නාවික හමුදාව පාර පෙන්නයි
September 15, 2012 4:44 am  

ඕස්ටේ්‍රලියාව බලා ගමන් කිරීමට උත්සාහ දරා මුහුදේ අතරමංවූ 53 දෙනකු රුගත් යාත්‍රාවක් නාවික හමුදාව විසින් බේරා ගෙන තිඛෙනවා. නාවික හමුදා මාධ්‍යය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සදහන් කලේ ඔවුන් බේරා ගැනීම සදහා ඊයේ දිනයේදී සමුදුර නෞකාව පිටත් කර යැවූ බවයි. ශ්‍රී ලංකාවට කිලෝමීටර 300 ක් ගැඹුරු මුහදේදී ඔවුන් බේරා ගෙන තිඛෙනවා. බේරා ගත් පිරිස හෙට යලි දිවයින කරා රුගෙන ඒමට නියමිතයි.

Leave a Reply