අවනීතිය රජවීම වළක්වා නැතැයි විපක්ෂ නායකගෙන් චෝදනා.
August 3, 2012 7:39 am  

අවනීතිය රජවීම වළක්වාලීමට වගකිව යුතු බළධාරීන් නිසි පියවර නොගන්නා බවට එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළකලේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

මෙහිදී අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා කියාසිටියේ පක්ෂයට එරෙහිව කටයුතු කරන ඕනෑම අයෙකු නෙරපා හැරීමට පසුබට නොවන බවයි.

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

Leave a Reply