සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියකාරිත්වය ආරම්භ කලද මෙතෙක් සමස්ථ නිෂ්පාදන ධාරිතාව අඩු මට්ටමක පවතින බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා එහි කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ එය යථා තත්වයට පත්වීමට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බවයි
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කළාප15න් 14ක් අක්‍රිය තත්වයේ පවතින බවට පලවන මාධ්‍ය වාර්තා පිළිබදව නිවුස් රේඩියෝ ඔහුගෙන් විමසීමක් කලා
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
කොළඹ වරායේ සිට ඉන්ධන සැපයෙන නලයක් පුපුරා යාම හේතුවෙන් දින කිහිපයක් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකාරිත්වය නවතා දමා තිබුනා එය නැවත පනගැන්වුනේ පසුගිය 10 වනදායි.