163 බස් වර්ජනයක්
August 3, 2012 7:47 AM  


මාර්ග අංක 163 දෙහිවල – බත්තරමුල්ල පුද්ගලික බස් සේවකයන් වැඩවර්ජනයක් ආරම්භකර තිඛෙනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා නිවුස් රේඩියෝවට කියාසිටියේ මාර්ග අංක 176 කරගම්පිටිය – හෙට්ටියාවත්ත බස් මාර්ගයේ ගමනාන්තය දෙහිවල හංදිය දක්වා දීර්ඝ කිරීමට විරෝධය පළකිරීම මෙහි අරමුණ බවයි.

Leave a Reply